IMG-LOGO

ලොව පුරා කොරෝනා මරණ 30,000 ඉක්මවයි

කොරෝනා වයිරසය ආසාදනයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවා තිබේ.

ඒ අනුව මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 31882 කි.

මේ අතරින් මරණ 10.023 ක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.

මීළඟට වැඩිම මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එම ගණන 6528 කි.

චීනයෙන් වාර්තා වන මරණය සංඛ්‍යාව 3,300 ක් වේ.

මීට අමතරව ඉරානයෙන් මරණ 2640 ක් ප්‍රංශයෙන් මරණ 2314 ක් හා අමෙරිකාවෙන් මරණ 2191 ක් වාර්තා වෙයි.

ලොව පුරා මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 68,1706 වේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එනම් රෝගීන් 12,4686 ක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

ඉතාලියෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 92,472 කි.

ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 199 ක මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවී තිබේ.


(සීඑන්එන් ඇසුරෙනි)

-226-



අදහස් (0)

ලොව පුරා කොරෝනා මරණ 30,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site