(නිමන්ති රණසිංහ)
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇ`දිරි නිතීය කඩ කිරීම, ඊට අනුබල දීම යන්න සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අද (20) නියෝග කළේය.
ජනතා නියෝජිතයකු වශයෙන් රටේ පවතින නිතියට විරෝධය පල කිරීම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ලබාදෙන කරුණක් බැවින් ඇප මත සිටිමින් මෙවැනි වැරදි නැවත සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසට අවවාද කළ අධිකරණය සැකකරු එලෙස ඇප මත මුදා හැරීය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිටපු මන්තී‍්‍රවරයා බන්ධනාගාරය විසින් ඊයේ (20* අධිකරණය වෙත රැුගෙන ආවේ පල්ලන්සේන බන්ධනාගාර එළිමහන් ක`දවුරේ නිරෝධායනය වෙමින් සිටියදී බවද බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් මහත්තයට කීවතාවක් කියල ඇප දෙන්නද ??? ලබන සුමානෙත් මොකක්හරි මගුලක් කරෙදාගෙන ආපහු රිමාන්ඩ් වෙයි ..!
පිරිසිදු අරමුණින් ක්‍රියා කොරන ඈයොට දෙවියොත් අශ්රිවාද කරනවා කියනවනේ ,ඔබටත් එසේම වේවි !
අපරාදේ. ඇතුලෙම තියාගන්න තිබ්බේ.
මොකක්ද ඔය ශරීර ඇප කියන්නේ?
ඔබතුමා සද්භාවයෙන් කරපු ඒ කරපු වැඩේ ආයේ පටන් ගන්න . මම එනවා ඔබගේ උදව්වට .
දැන්වත් පිළිවෙළකට ඉන්න..
පුදුම නීතියක්නේ. එතකොට ඇඳිරි නීතිය කඩ කළා කියල අත්අඩංගුවට අරන් ඉන්න 33,000 කටත් වඩා වැඩි සාමාන්‍ය ජනතාව ඇප දීල නිදහස් කරන්නේ නැත්තේ මොකද?
මෙයාව මුළු රටින්ම නෙරපා හැරිය යුතුයි.