(ඩයනා උදයංගනී)

මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වයස 41 ත් 50 ත් අතර පසුවන පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

එය ප්‍රතිශතයක් ලෙස මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 32.1% කි.

රෝගීන් සඛ්‍යාවෙන් 19.2 % ක් වයස අවුරුදු 31 ත් 40 ත් අතර අය වන අතර 16.7% ක් වයස අවුරුදු 51 ත් 60ත් අතර අය බවද වාර්තා වේ.