IMG-LOGO

මධ්‍යම පරිසර අධිකාරිය අතවශ්‍ය සේවාවක් කරයි

(විනීතා එම් ගමගේ)
 
මධ්‍යම පරිසර අධිකාරිය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත.
 
ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඉල්ලා ඇති පරිදි රාජකාරි කටයුතු සදහා මධ්‍යම පරිසර අධිකාරියේ  ක්ෂේත්‍ර නිලධාරින් හෙට  (30) සිට අනුයුක්ත කර තිබේ.
 
පානීය ජලය සැපයීමේ කටයුතු සිදුකරන දිවයින පුරා ස්ථාපිත කර ඇති සියලූ ජල පවිත‍්‍රාගාරවල කටයුතු අධීක්ෂණය සදහා ජල සම්පාදන මණ්ඩලයේ රාජකාරි කටයුතු සදහා මෙම ෙක්‍ෂත‍්‍ර නිලධාරින් ගෙන් පිරිසක් අනුයුක්ත කර ඇත.
 
කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවට බලපා ඇති ව්‍යසනකාරි තත්ත්වය පහව යන තුරු ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් කොරෝනා වයිරසය තුරන් කිරීමට ක‍්‍රියාත්මක කරනු ලබන වැඩ සටහන් සදහා දායකත්වය ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කරන බවත් ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවල ඉල්ලීම් හා අවශ්‍යතා මත සේවය ලබා දීමට ඔවුන් යොදවන බව ද අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.



අදහස් (0)

මධ්‍යම පරිසර අධිකාරිය අතවශ්‍ය සේවාවක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site