බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතර හැරෙමින් තිබෙන බව එරට බලධාරිහු ප්‍රකාශ කරති.
"අග්‍රාමාත්‍යවරයා කොවිඩ්-19 වයිරසයෙන් සුවය ලබමින් සිටිනවා. ඔහු ඉතා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටිනවා" යැයි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය සඳහන් කළේය.
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීමෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කළ අතර පසුව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.
හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටියේය. සිකුරාදා ඔහුට ඇවිදීමට හැකි වූ බව බ්‍රිතාන්‍ය බලධාරිහු කීහ.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් ලැබෙන ආරංචි අනුව නම් මේ කළේ රඟපෑමක්ලු, සැබෑ ප්‍රශ්ණයේ වගකීම් වලින් ගැලවීමට.
අම්මෝ ඇති යාන්තම් .... අපි බයේ හිටියේ....