(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ඥානප්‍රදීප පුස්තකාල භූමියේදී අද සිදුකළ රැපික් ඇන්ටිජන් පරික්ෂාවේදී පුද්ගලයන් 140 ට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලය කියයි
වෛරසය ආසාදිත වී සුව වූ පුද්ගලයන් ,ආසාදිත පුද්ගලයන් ගේ නිවාසවල නිරෝධායන කාලය අවසන් කල පුද්ගලයන් ,එමෙන්ම විවිධ රෝග ලක්ෂණ පහළ වූ පුද්ගලයන් 493ක් උදෙසා මෙම පරීක්ෂණය සිදු කළ බව එම කාර්යාලය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බණ්ඩාරගමින් ආසාදිතයන් 140ක්