IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පොළොන්නරුවේ ගොවින් 5000 කට ගොවි විශ‍්‍රාම වැටුප්

(ක.ග.කරුණාරත්න)

ගොවි විශ‍්‍රාම වැටුපට දායකවී සිටින පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන් 5189 දෙනෙකු සඳහා රුපියල් දෙකෝටි පණස් නව ලක්‍ෂ හතළිස් පන්දහසක මුදලක් (25,945,000) තැපැල් කාර්යාල 103ක් මගින් අද(06) දිනයේදී ගෙවීමට පියවර ගත්  බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප‍්‍රකාශ කළේය.

නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කාර්යාලවල නිලධාරීන්ට තම නිවෙස්වල සිට රාජකාරී කිරීමට රජය උපදෙස් ලබාදී තිබියදී මේ කටයුතු කඩිනමින් කිරීමට ක‍්‍රියාකල කෘෂි රක්‍ෂණ මණ්ඩලය,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු අදාල සියලූම ආයතන ප‍්‍රධානීන් සහ නිලධාරීන්ට සිය ස්තූතිය පිරිනමන බවද  ඒ මහතා කීය.



අදහස් (1)

පොළොන්නරුවේ ගොවින් 5000 කට ගොවි විශ‍්‍රාම වැටුප්

chaminda Monday, 06 April 2020 09:37 AM

එක ගොවියෙක්ට දීල තියෙන්නේ 516 ගානේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31527 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13869 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site