IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොලොන්නරුවෙන් ආසාදිතයන් 209

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 209 දෙනකු අලුතින් හමුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා අද(28) ප්‍රකාශ කළේය.

මේ වනවිට හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුලු කොරෝනා ආසාදිතයින් ගණන 7218ක් බවද ඒ මහතා කීය.

ඒ අතර පාසැල් ළමුන් 460 දෙනෙකු සිටින බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කලේය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ තමන්කඩුව,හිඟුරක්ගොඩ,මැදිරිගිරිය,ලංකාපුර,සිරිපුර,වැලිකන්ද,අරගංවිල සහ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලිනි.

 



අදහස් (0)

පොලොන්නරුවෙන් ආසාදිතයන් 209

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site