IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පාරිභෝගිකයන්ට හිඟ නැතිව අත්‍යවශ්‍ය ආහාර ලබාදෙන්න වැඩපිළිවෙළක්

(තිලකරත්න දිසානායක)

සතොස වැලිසර ප්‍රධාන ගබඩාව වෙත හාල්,පිටි, සීනි, ලූණු,අල,පරිප්පු, සුදු ලූණූ ,සැමන්,වියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ වනවිට රැගෙන එමින් පවතින බව එහි ප්‍රකාශකයෙකු කීය.

ඇදිරි නීතිය අවසන් වූ පසු පාරිභෝගික ජනතාව වෙත හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීම සඳහා සතොස පියවර ගෙන ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.

 

 

 

 



අදහස් (3)

පාරිභෝගිකයන්ට හිඟ නැතිව අත්‍යවශ්‍ය ආහාර ලබාදෙන්න වැඩපිළිවෙළක්

Chandima Fonseka Saturday, 21 March 2020 10:45 AM

සුපිරි වෙළඳ සල් වල විවිධ ආකාරයේ පාරිභෝගිකයන් විසින් තේරීමේදී අත පත ගා තබා යන කෙසෙල් පේර දොඩම් වැනි පලතුරු පමණක් නොව සැමන් ටින් වැනි භාණ්ඩ වල මතුපිට පෘෂ්ට මගින් වුවද මෙම වයිරසය පැතිර යාමට පුළුවන් නේද?

:       0       0

lalithm Saturday, 21 March 2020 11:56 AM

පරිප්පු 65 ට සැමන්ග 100 ට ගන්න සතොසටම යන්න ඕනේ. පෝලිම තව අනතුරකට යොමු කිරීමක් නොවේද? අනිත් කඩවල රතු පරිප්පු 160-200 අතරට විකුනනවා. ලොකු ලුණු 150 -180 අතර. සැමන් පොඩි 170, ලොකු 240-320. සම මිලකට රටපුරාම විකිණිය හැකි මිලක් දෙනවා නම් යහපත් නේද?

:       0       0

W L Ganganie kaduwala Sunday, 22 March 2020 05:13 AM

කරුණාකර ජංගම ට‍්‍රක්රථ වියළි ආහාර අලෙවියට යොදාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site