ඉකුත් පැය 24ක කාලයේදී කොරෝනා මරණ 129 වාර්තා වන්නේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (22) නිවේදනය කළේය.
ඒ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 1,685 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 21,638ක් දක්වා ඉහළ ගොස් ඇත.

"පසුගිය පැය 24දී තවත් කොරෝනා ආසාදිතයන් 1,028 දෙනකු වාර්තා වුණා. මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් 7,913 දෙනකු සුවය ලබා තිබෙනවා" යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කයිනුෂ් ජහන්පූර් පැවැසීය.
නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති මැද පෙරදිග රට බවට පත්ව ඇත්තේ ද ඉරානයයි.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැය විසිහතරක දී ඉරානයේ කොරෝනා මරණ 129 ක්