(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල දී නිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20 ) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
නිරෝධායන හා රෝග ස්පර්ශකයයෙන් වෙන් කර තැබීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් මොහු බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසියේ දී දැඩි ලෙස අවවාද කර නැවත නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවද දිසානායක මහතා කීය.
විදෙස් රටක සිට පැමිණි මොහු බණ්ඩාරවෙල ඔහු පදිංචි නිවසේදීම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු යොදා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට
කොරෝනා Friday, 20 March 2020 02:16 PM
මෙවැනි පුද්ගලයන් රදවා තැබීමට අක්කර 100 පමණ විශාල පොල් වත්තක් තබාගන්න. ඔවුන් අල්ලා පොල්ගසකට තබා දම්වැල් දමන්න. අවුවෙන් වැස්සෙන් ආරක්ෂාවීමට හැම ගසකටම කුඩයක් සවි කරන්න. වැසිකිලි යාමට හැම ගසක් මුලම වලක් කපා දෙන්න. පානය සදහා වතුර කළයක් තබන්න. තුන්වේලට කෑමට යමක් කුඩා වාහනයක පටවා ගෙනයන්න. පැනඩෝල් පැකට්ටුවකුත් ලගට දමන්න. දින දාහතරකට පසු ලිහා දමන්න.