( ළහිරු හර්ෂණ)
කොළඹ මරදානේ ඉමානුල් අරූස් මාවතේ සිට කන්දකාඩු නිරෝධාන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු පුද්ගලයින් 232 නකු නිරෝධාන කාලයේ අවසන් කර වෛද්‍ය පරීක්ෂණවලින් පසුව නැවතත් ඔවුන්ගේ නිවාස වෙත අද(17)
යොමු කළහ.
මෙම පිරිස මොවුන් නැවතත් දින 14ක් තම නිවෙස තුළ නිරෝධායනය වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd