(නිමන්ති රණසිංහ)
කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ නාගලගම්වීදිය ප‍්‍රදේශයේ පවුල් 52ක පමණ ජීවත්වන ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම්කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණී මහතා ‘‘ලංකාදීපයට’’ පැවසීය.
කොරෝනා ආසාදිත පුද්ගලයකු ජා ඇළ ප‍්‍රදේශයේ සිට මෙම ප‍්‍රදේශයට පැමිණ ළඟින් ඇසුරු කළ බව කියන පුද්ගලයන් කිහිප දෙනෙකු නිසා පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ (15) රාතී‍්‍ර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd