(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය රෝහලට දිනපතා සැකකටයුතු රෝගීන් පැමිණෙන බැවින් ඒ සඳහාම ප්‍රතිකාර ඒකකයක් සහ වාට්ටුවක් සකස් කිරීමට අද (21) වෛද්‍ය කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරමින් සිටියහ.
මේ වනතුරුත් ආරක්ෂිත ඇඳුම් නොලැබීමෙන් ඔවුන් මහත් අපහසුවට පත්ව ඇති අයුරුද දක්නට ලැබුණි.
දානපතියෙකු විසින් ලබා දුන් රෙදි තොගයකින් කාර්ය මණ්ඩල එක්ව මහත් වෙහෙසක් දරමින් ඇඳුම් මසමින් සිටින අයුරුද දක්නට ලැබුනි.





2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිකවැරටිය රෝහලේත් ආසාදිතයන්ට විශේෂ ප්‍රතිකාර ඒකකයක්