(සමන් පාලිත නානායක්කාර )
දියතලාව ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් ආශ්‍රිතයින් ලෙස සලකා කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් දාහත් දෙනෙකු කෝවිඩ් 19 ආසාධිතයින් බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මෙම ඇඟලුම් කම්හලේ එක් සේවිකාවකට මුලින්ම කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව තහවුරු වීමත් සමග සේවක සේවිකාවන් පිරිසක් මෙලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක් කර තිබේ.
මේ අතර හපුතලේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් නව කෝවිඩ් 19 අසාදිත පුද්ගලයින් 41 දෙනෙකු අද 11 දින වාර්තා වූ බව ද හපුතලේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දියතලාවේ ඇගළුම්හළක 17 කට කොරෝනා