IMG-LOGO

දඹදිව ගොස් පැමිණි 233 ක් නිරෝධායනය අවසන් කර පිටව යති

( රොමේෂ් මධුෂංඛ )

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දඹදිව ගොස් පැමිණි බැතිමතුන් 233 දෙනෙකු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ සාර්ථක නිරෝධායනකින් අනතුරුව අද එම පිරිස්  නිවෙස්  සඳහා රැගෙන ගියේය.
 
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් පරිදි යාපනය විදත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී දඹදිව වන්දනාකරුවන් පිරිස නිරෝධායනය කිරීමෙන් පසුව නිවෙස් තෙට යුදහමුදාවේ බස් රථ මගින් රැගෙන යාමට කටයුතු කර තිබිණි.
 
බණ්ඩාරවෙල, මැදිරිගිරිය, කෑගල්ල, මාතර හා කුරුණෑගල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් 233 දෙනෙකු මෙසේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව මෙසේ සිය නිවෙස් වෙතට රැගෙන යාම සිදු කල අතර සිය නිවෙස් වෙතට ගමන් කරන ලද වන්දනාකරුවන් පැවසුවේ

‘තමන්පට පසුගිය දින 14 ක කාලය තුලදී නිවසේ සිටයාක් මෙන් හැඟනු බවටත් කිසිදු අපහසුවකින් තොරව සියලු පහසුකම් ලැබුණු බව නිරෝධායනය වූවෝ පැවසූහ.


 



අදහස් (0)

දඹදිව ගොස් පැමිණි 233 ක් නිරෝධායනය අවසන් කර පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 528 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site