(දයාරත්න ඇඹෝගම)
දඹදිව වන්දනාවට ගිය ශ්‍රී ලාංකික වන්දනා කරුවන් 113 දෙනෙකු අද (20) නිරෝධායන කටයුතු සදහා අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවේ රැඳවු බව අනුරාධපුර පොලිසිය කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගිය මෙම වන්දනා කරුවන් අද (20)දින අලුයම ගුවන් මගින් කොළඹට රැගෙන එමෙන් පසු මෙම පිරිස බස්රථ තුනකින් අනුරාධපුරයට රැගෙන ආහ.
එම වන්දනා කරුවන් දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සදහා අනුරාධපුර රත්නමාලි විශාම ශ්‍රාලාවේ ආරක්ෂිතව රඳවන බවද පොලිසිය සදහන් කළේය.
ඉන්දියාවේ සිටින තවත් ලාංකික වන්දනා කරුවන් පිරිසක් දිවයිනට රැගෙන එමට නියමිත අතර ඔවුන්ද අනුරාධපුර දුටුගැමුණු විශාම ශාලාවේ නිරෝධන කදටයුතු සදහා රැදවිමට අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය බලධාරින් විසින් මේවන විට පිළියෙළ කර ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දඹදිව ගොස් ආ වන්දනාකරුවෝ 113 ක් නිරෝධායනයට