බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ පොකුණුවිට ශාන්ති මාවතේ දෙපිරිසක් අතර මීට සුළු මොහොතකට පෙර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගෙන තියුණු ආයුධයක් පොලිස් බාරයට ගත් බව පොලිසිය නිලධාරියෙක් පැවසීය
මෙම දෙපිරිස අතර දීර්ඝ කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම් ඇති වී ඇති බවට මේ වන විට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ශාන්තියක්ම වේවා