(රන්ජන් කස්තුරි)

කොරෝනා වයිසරය ආසාදිතවූ එක් අයකු ඊයේ දින මියගොස් ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ අනුව මෙරට කොරෝනා මරණ සීග්‍රයෙන් පහළ ගොස් ඇත.

වයස අවුරුදු එක් අයකු එසේ මියගොස් ඇත.

මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 16416 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.