සියලු තැපැල් මෙහෙයුම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
විදේශ රටවලින් පාර්සල් හා තැපැල් භණ්ඩ මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා තබා ගැනෙන අතර රටේ තත්ත්වය යහපත් වූ පසු බෙදාහැරීමට කටයුතු කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
වැඩිහිටියන් සහ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය කාර්යාල වෙත ගෙන්වීම ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වීමට ඉඩ ඇති බැවින් වැඩිහිටි රෝගාධාර ගෙවීමද අත්හිටුවා ඇත.
කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය ඇතිව මෙම තීරණය ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තැපැල් කටයුතු තාවකාලිකව අත්හිටුවයි