(සුජිත් හේවාජුලිගේ )
ඉන්දීය ‘ඩෙල්ටා ‘ සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ බවට සැක කෙරෙන පුද්ගලයකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මේ අනුව එම රෝගියාගේ ජෛව පටල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබ ඇත .
අදාළ ප්‍රදේශයේ රෝග පාලනය සඳහාද ක්‍රියාමාර්ග ගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවැසී ය.
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදිත වූ පස් දෙනෙක් දෙමටගොඩ ආරාමය පෙදෙසින් මෙයට පෙර සොයා ගනු ලැබූහ .
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
‘ඩෙල්ටා‘ යැයි සැක ආසාදිතයෙක් මාදිවෙලින්
kapila Monday, 21 June 2021 06:38 PM
ඩෙල්ටා ටොෆි කන්න හොඳ නැද්ද?