ෆ්ලොරිඩාවේ පිහිටි, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් මාර්- අ-ලාගෝ නම් නිවාඩු නිකේතනය පිරිසිදු කර විෂබීජ හරණයට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඉකුත් දිනකදී එම නිවාඩු නිකේතනයේ පැවති රාත්‍රී භෝජන සාදයක් සඳහා ඇමෙරිකානු ජනපති, බ්‍රසීල ජනපති ඇතුළු දෙස් විදෙස් උසස් නිලධාරීහු රැසක් රැස්වූහ.
ඉන්පසු කළ වෛද්‍ය පරීක්ෂණවලදී එහි සිටි කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නිවාඩු නිකේතනය සඳුදා දිනයේදී වසාදමන බව එහි රැස්වන සාමාජිකයන්ට විද්‍යුත් තැපෑල මගින් දැනුම් දී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේ විෂබීජ හරණය කෙරේ