IMG-LOGO

ජංගම වෙළෙදුන්ට අද සිට පොලිසියෙන් නව උපදෙස් මාලාවක්

ඉන්දිකා රාමනායක

 ආහාර ද්‍රව්‍ය  හා භාණ්ඩ අලෙවි කරන  ජංගම වෙළෙදුන් සිය වෙළෙදාම් කටයුතු  සෞඛ්‍ය  ආරක්ෂිතව සිදු නොකිරීම නිසා   කොවිඞ් වයිරසය ජනතාව අතරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී ඇති හෙයින්  පොලිස් මුලස්ථානය  අද  (22) සිට  ඔවුන්ට අනුගමන කළ යුතු  සෙෘඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවක් හදුන්වා දී ඇත.

මාර්ග ගත ක‍්‍රම යටතේ   සහ නිවසින්  නිවසට  ගොස් මාලු  එළවලූ,  පළතුරු,   බේකරි නිෂ්පාදන,  ඇතුළු    ආහාර ද්‍රව්‍ය අලෙවි කරන   ජංගම වෙළෙදුන්  පහත උපදෙස් අනුව  කි‍්‍රයා කළ යුතු බව පොලිස් මධ්‍ය  ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

පොලිස්පතිවරයා විසින් හදුන්වා දී   උපදෙස් අනුව කටයුතු නොකරන  ජංගම වෙළෙදුන්ගේ  අැදිරි නීතිය  බලපත‍්‍ර අහෝසි කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.



අදහස් (0)

ජංගම වෙළෙදුන්ට අද සිට පොලිසියෙන් නව උපදෙස් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 483 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 643 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site