IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජැක් මා ගෙන් ලංකාව ඇතුළු රටවල් 10කට මුහුණු ආවරණ-වෛද්‍ය උපකරණ

චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන වයිරස් ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබේ.
 
ජැක් මා' නිවේදනයක්  කරමින් කියා සිටියේ වේගයෙන්  මෙය සැපයීම පහසු නොවන නමුත්, එය සිදුකරන බව සඳහන්කර තිබෙන බව ගාඩියන් පුවත්සේවය සදහන් කරයි.
 
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ 'ශ්‍රී ලංකාව' සඳහා හදිසි සැපයුම් මුහුණු ආවරණ මිලියන 1.8ක්, පරීක්ෂණ කට්ටල 210000ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල 36,000ක්, සහ වාතාශ්‍රය සහ උෂ්ණත්වමාන අපි පරිත්‍යාග කරන්නෙමු . මෙම  බෙදා හැරීම වේගයෙන් කිරීම පහසු නැත, නමුත් අපි එය සිදු කරමු..'' ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
ජැක් මා' මින් ඉහත ඇමෙරිකාවට ද මුහුණු ආවරණ හා පරීක්ෂණ කට්ටල මිලියන ගනනක තොගයක් යවා තිබුණි.
 
ගාඩියන් ඇසුරෙනි  
 
125

 



අදහස් (4)

ජැක් මා ගෙන් ලංකාව ඇතුළු රටවල් 10කට මුහුණු ආවරණ-වෛද්‍ය උපකරණ

සෙනෙවිරත්න Sunday, 22 March 2020 03:35 AM

මෙන්න මිනිස්සු

:       0       2

Amula Sunday, 22 March 2020 06:23 AM

රාජපක්ෂලා හෙට කියයි නාමල් කුමාරයා ඔහුත් එක්ක කතාකරලා මෙම පරිත්‍යාගය ලබාගත්තා කියලා..

:       15       1

Tharindu Sunday, 22 March 2020 07:00 AM

කුහක දේශපාලන මතවාද පසෙකලා දැන්වත් මේ වගේ දේවල් අගය කරන්න පුරුදු වෙන්න..

:       5       2

kasun Monday, 23 March 2020 10:08 AM

දුන්න මනුස්සයව මතක තියාගන්න ද්ශපාලනයේ පහත් වැඩ කරන බව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site