IMG-LOGO

’කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 පනී

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 ඉක්මවා ගොස් ඇත.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ආසන්න වශයෙන් ලොවපුරා 195,919 කු මියගොස් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.7 ඉක්මවා ගොස් ඇත .

ඒ අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 2,790,986ක් ලෙස දැක්විණි . කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන ද 669,226 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

විවිධ රටවල කොරෝනා හෙවත කොවිඩ්-19 පරීක්ෂණ මෙන්ම රෝහල් වාර්තා යනාදිය නිසි පරිදි වාර්තා නොවන බැවින් මෙම සංඛ්‍යා මීට වඩා වැඩි විය හැකි යැයිද පර්යේෂකයෝ පෙන්වාදෙති.

'ද ගාඩියන්'

055

 



අදහස් (0)

’කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site