(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (4) දින වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙරටින් කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තාවූයේ 2020 මාර්තු 28 වැනිදාය. පසුගිය කාලයේ දිනපතා කොවිඩ් මරණ වාර්තා වූ අතර කොවිඩ් මරණ එකක් හෝ වාර්තා නොවූයේ බොහෝ කලකට පසුවය.
මේ වන විට මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,485 ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd