IMG-LOGO

කිරින්ද තැපැල් කාර්යාලය වහයි

(දෙනගම යසන්ත ආරියසේන)

කිරින්ද තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් 19 ආසාදිත බව හදුනා ගැනීමෙන් පසු ඇයගේ පළමුපෙල අශ්‍රිතයන් ලෙස එම කාර්යාලයේ නිලධාරින් සියළුම දෙනා හදුනාගැනීම හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා තැබීමට කටයුතු කල බව කිරින්ද පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

කිරින්ද නගරය මූලික කරගෙන සිදුකළ ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාකිරීම්වලදී හෙටිටියාවල දකුණ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි කිරින්ද තැපැල් කාර්යාලයේ සේවිකාවකට මෙලෙස කොවිඩ් 19 ආසාදිත බවට හදුනාගෙන ඇති අතර ඇයගේ පළමු පෙල ආශ්‍රිතයන් වන තැපැල් සේවකයින් ස්වයං නිරෝධායනයට යොමුකිරීම හේතුවෙන් තැපැල් කාර්යාලය වසාතැබීමට සිදුවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

 



අදහස් (0)

කිරින්ද තැපැල් කාර්යාලය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 71 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 47 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site