කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගත වී ඇති අර්බුදය ජය ගැනීම සඳහා ස්වේච්ඡා බළකායක් ස්ථාපිත කිරීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා පියවර ගෙන ඇත.
එම බළකායට 250000 ක පිරිසක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා එක්වන්නැයි ඔහු ස්වේච්ඡා සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
ඖෂධ වර්ග මිලදී ගැනීමට සහ ඒවා බෙදාහැරීමට ද මොවුන්ගේ සේවය අවශ්‍ය වී තිබේ. මෙම ඉල්ලීම අනුව වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කර විශ්‍රාම ලැබූ සේවකයින් 12000 ක් පමණ නැවත සේවයට පැමිණ ඇත.
වයිරසය ආසාදිත රෝගීන් වෙනුවෙන් ඉදිකළ තාවකාලික රෝහලක් ලබන සතියේ ලන්ඩන්වලදී විවෘත කරන බවද ඔහු සඳහන් කළේය.
226
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනා වයිරසයට මුහුණදීමට බ්‍රිතාන්‍යයෙන් ස්වේච්ඡා සේවකයින් බළකායක්