( ඩී.ජී.සුගතපාල)
කොරෝනා බවට සැක සහිත පුද්ගලයින් ඇතුළත් කිරිම සඳහා ඇල්පිටිය රෝහලේද විශේෂිත වාට්ටුවක් සුදානම් කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කොරෝනා වයිරසය වැළඳුණ රෝගින් ඇතුළත් කර ගන්නා දකුණු පළාතේ එකම රෝහල කරාපිටිය රෝහල වන අතර දැනට පවතින තත්වය අනුව ඉදිරියේදි රෝගින්ගේ වැඩිවිමක් සිදුවුහොත් කරාපිටිය රෝහලේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවුනහොත් ඒ සඳහා ඇල්පිටිය රෝහලේ වාට්ටුවක් සුදනම් කළ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එයට අමතරව බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේද ඉඩ කඩ ප්‍රමාණවත් නොවුනහොත් ඉදිරිදිනවල නිරෝධායනයට යොමු කරන පිරිස් සඳහා දඩල්ල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් සූදානම් කරමින් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා යැයි සැක පුද්ගලයින්ට ඇල්පිටිය රෝහලෙත් වාට්ටුවක්