
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,331 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 7 දෙනකු සහ අවුරුදු 20 ත් 59 ත් අතර 3 දෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 7 දෙනකු සහ කාන්තාවන් 3 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා හැදිලා දවස් 7න් පස්සේ මැරෙන අය කොරෝනා අසාදිත මරණ විදියට සලකන්නේ නැහැ සාමාන්‍ය මරණ විදියට සලකා කටයුතු කරන්න අවසරය දිම හරහා බැලුවම කොහොමත් කොරෝනා මරණ සංඛ්‍යාව අඩුයි තමයි කොරෝනා රෝගින් එන්නෙත් නැහැ මොකද වෛරස් උණනේ කොරෝනා රෝග ලක්ෂණ තිබ්බට වෛද්‍යවරුන් කියන්නේ ඇන්ටිජන් කරන්නෙත් නැහැ කරන්න ඒ කට්ටල නැහැ ඉදිරියට කොරෝනා තුරන් කරපු පළමු රට ශ්‍රීලංකාව තමයි Corona Left first Country is Sri Lanka පව් සෞඛ්‍ය අංශ ඉතිං බොරුවනේ මවන්නේ