(මලිෂා ගුණවර්ධන සහ හිරාන් ප්‍රියංකර)
කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 20 දෙනකු වාර්තා තිබේ.
ඒ අනුව දිනක් තුළ හමුවු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා විය.
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 17 දෙනෙකු මේ වන විට පිටව ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට
බද්රානි Tuesday, 31 March 2020 02:26 PM
අපෝ ඔය ගාන මොකක්ද? ගාන අඩු නිසානේ, අද දවල් (මාර්තු 31 දින ) ලන්ඩන් වල ඉඳලා සද්ද නොකරම අලුත් කට්ටියක් මේ රටට ගොඩ බැස්සුවේ?
සෙතන් Tuesday, 31 March 2020 02:29 PM
මගේ රට විනාස කලා දේශපාලන බත් බැලයො එකතු වෙලා... රෝගීන් හමුවුණ පලවෙනි මොහොතෙම රට වහලා එන අය නිරෝධායනයට යැව්වා නම් මෙහෙම වෙන්නෙ නැ. බල තන්හාවෙ 2/3 ගන්න මගෙ රට විනාශවෙන්න ඇරියා.. දැන් පරක්කු වැඩියි...
laliithm Tuesday, 31 March 2020 04:29 PM
අපේ මිනිස්සු කරන වගකීම් විරහිත ක්‍රියා නිසා මෙතරම් වත් බේරිලා ඉන්න එක පුදුමයි. ඇඳිරි නීතිය ලිහිල් කල දිනයේ මිනුවන්ගොඩ නගරයේ තිබුණු තත්වය දැක්කම බය හිතුන. ඔහේ හරක් වගේ පෝලිමෙන් පැනල පොර කාලත් සමහර කඩවලින් බඩු ගත්ත. සිකුරාදා ඇඳිරිය අස්සේ මිනිස්සු පවුල් පිටින් පාරේ වාහන ස්කුටර් වලින් ගමන් ගිය. බැංකු ආව. මදිවට කලින් දවසේ 2 ට කලින් බැංකු වැහැව්ව කියල බැන බැනත් ගිය. බැංකු කටයුතුත් නවත්වන්න ඕනේ. සේවකයින්ට කිසි ආරක්ෂාවක් නැහැ.එන්නේ මොකද කියල දන්නේ නැතිනිසා.
rana Wednesday, 01 April 2020 05:48 AM
Avigan....." මෙම බෙහෙත අපේ ජනතාවට දෙන්න යන්නේ අත්හද බැලීමක් ලෙසද ? යම් කෙනෙක් ඇත දිගු කල ඇති බවක් පෙනේ නේ ?