(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 320 ක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 657,134 ක් දක්වා ඉහළ ගොස් තිබේ.