කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේදී ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතර නාවික සෙබළු 17 දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි 11 දෙනෙකු වෙති.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1548 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේදී ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතර නාවික සෙබළු 7දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි 11 දෙනෙකු වෙති.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 784 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 754 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

======================================================================================
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(29) වනවිට 1540 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේදී ආසාදිතයන් 10දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතර නාවික සෙබළු 7දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට... ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනද? ඊයේ පෙරේදා අළුතින් රෝහල් කිහිපයක් සුදානම් කරේ කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ යන නිසා බව රජය නොකිව්වත් ඕනෑම පොඩි දරුවෙකුට වුණත් තේරුම් ගිහින් තිබුණා ...
නාවික හමුදා සෙබළුන් ඉන්නේ තනි හෝල් එකකද? වෙනම කාමර නැතිනම් බෝවෙන එක පැහැදිලියි...
එහෙම වෙන්නේ කොහොමද? සේරම අවමගුලකට සහභාගි වෙලා පත්තරේ ෆොටෝදාලා තිබුනේ...