IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කැබිනට්ටුවේදී පැය දෙකක් කොරෝනා ගැන කතා කරයි

(අජන්ත කුමාර අගලකඩ)
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැති අතර, එම කාලය තුළ සාකච්ඡාවට ලක්වූයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන පමණක් බව වාර්තා වෙයි.

 
වෙනදා කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකා 50ක් 60ක් පමණ ඉදිරිපත් වන නමුත් අද (25) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූයේ පත්‍රිකා තුනක් පමණක් බවද ඒවාද කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට අදාළ පත්‍රිකා බවද වාර්තා වේ.
 
කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා කොරෝනා වයිරසයෙන් රට මුදා ගැනීම සදහා තමාට දැඩි තීන්දු ගැනීමට සිදුව තිබෙන බව පවසා ඇත.
 
 
 



අදහස් (5)

කැබිනට්ටුවේදී පැය දෙකක් කොරෝනා ගැන කතා කරයි

Anura Wednesday, 25 March 2020 01:02 PM

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද සර්ප මස් ආහාරයට නොගන්නා ලෙස... කොරෝනා රෝගයත් ආරම්භ වුනේ එහෙම නේද? මේ හැමදේකින්ම යලි යලිත් ඔප්පු වන්නේ බුදුදහම ඉතා විද්‍යාත්මක බවත් නවීන විද්‍යාවටත් වඩා ඉතා ඉදිරියෙන් සිටිනා බවම නේද?

:       2       5

ArisWednesday, 25 March 2020 02:05 PM

බුදුරජාණන් වහන්සේ කිසිම මසක් ආහාරයට ගන්න සුදුසු හෝ නුසුදුසු බවට දේශනා කරලා නැහැ. දේශනා කරල තියෙන්නේ අවිහිංසා වාදයයි.

:       0       0

Prasanna Perera Wednesday, 25 March 2020 01:48 PM

ඇත්තම කතාව ඇඳිරි නීතියේ අනික් පැත්ත. share market එක මේ නිසා වැහුවේ නැත්නම්, අද වෙනකොට ලංකාවට එහෙම එකක් නෑ. මහා බැංකුව තොත්ත බබා වෙන්න හදනවා, rates නොදී. මුල ඉඳන්ම කෑව වුණත්, ආර්ථිකයට කොරෝනා හැදුනේ 2010 ඉඳන්. හත්මුතු පරම්පරාවටම ඇතිවෙන්න හැම එකාම කෑවා. මුදල් අමාත්‍යාංශයේ කලින් හිටපු ලොක්ක-තොත්ත බබා ආයිම දැන් වැඩ. මේ රටට ත්‍රීවීල් / ඩිමෝ බට්ට ආර්ථිකයක් හැදුවේ මේ අඩි 6ක් ආර්ථික දුර නොපෙනෙන මේ මනුස්සයා. කාර් පර්මිට් ටිකෙන් ආර්ථිකේ දුව වන්න හැදුව එක පාරක්. ජපානේ කාර් මාෆියාව අපිට හෙනයක්. අපේ අහේතුවට ජපන්නු අපි කාර් එලවන්නේ එකම පැත්තෙන්. ඉතින් ඔවුන්ගේ used car market share එක අපි තමයි run කරන්නේ. සෙල්ලන්ද කොල්ලෝ.? ජපන් කාර් අපිත් මරාගෙන ආර්තිකෙත් මරාගෙන යනවා. කොරෝනා නිසා බය බිරාන්ත වෙලා ඉන්නේ, දේශපාලන වැල කෑ පබිලලා ටික. උන් දන්නවා සෙල්ලම් ඉවරයි කියල. මේ කොරෝනා අවස්තාව. දේශපාලුවෝ ඔක්කොම එක රොත්තට එක මුල්ලකට තල්ලු වෙනවා.

:       2       4

ධම්ම Wednesday, 25 March 2020 01:57 PM

මේ වෙලාවේ නොදන්නා පණ්ඩිතකම්, හිතළු හා ඊනියා මතවාද මුදා නොහැර බලධාරීන්ගේ අණසකට යටත්ව සාමකාමී වෙමු.

:       0       2

රවින් Wednesday, 25 March 2020 01:57 PM

ඔය මණ්ඩලය නැතිවට දැනටමත් සාර්ථක ලෙස නිරෝධායනය ඇතුළු අනිකුත් සියලු කටයුතු කෙරෙනවා නේද? තව විදියකින් කිවොත් දක්ෂ උගතුන් පිරිසකගෙන් සමන්විත මේ රටට හා ජනතාවට හිතැති පිරිසක් කිසිම දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව දැනට වයිරසය පාලනයට නතු කරගෙන තිබෙනවා නේද? ඉතින් ඇයි මේ තව තව ගොඩේ වෙද්දු. අපි නම් අහලා තියනවා සුපවෙදියෝ වැඩි වුනහම හොද්දේ ලුණු වැඩි වෙනවා, කන්න බැරි වෙනවා කියලා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 124 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 74 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site