(මහින්ද නිශ්ශංක)
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඔවුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් බස්රථ 20 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත අද (27) ලබා දී තිබේ.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම බස් රථ 20 ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලට මගින් කළ ඉල්ලීමක් අනුවය.
(ඡෘයාරූප - වී. ඒ. නිශ්ශංක)





2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කටුනායක වෙළඳ කලාපයේ පිරිස ප්‍රවාහනයට ලංගමයෙන් බස් රථ 20ක්