කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (20) ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.
ඉස්ලාමාබාද් අගනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු ඒ බව කීය.
ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කළහොත් කොරෝනා වයිරසයට එරෙහි සටනේදී එය ඔවුන්ට කරන උපකාරයක් වනු ඇතැයි ද හෙතෙම කීය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ඉරානයේ 20,000 ආසන්න පිරිසකට ආසාදනය වී ඇත. එරටින් වාර්තා වන මරණ ගණන 1,433කි.
මේ හදිසි අවස්ථාවේදී අසල්වැසි ඇෆ්ගනිස්තානය සමඟද සහයෝගයෙන් කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය .
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉරානයට පැනවූ සම්බාධක ඉවත්කරන්නැයි පාකිස්තානු අගමැති ඉල්ලයි
Oshan Friday, 20 March 2020 03:37 PM
කොන්ද තියෙන නායකයෝ කියන්නේ මේ වගේ අයට.
ජනක Saturday, 21 March 2020 03:06 AM
මේ අවස්තාවේ එහෙම කරනවානම් ලොකු දෙයක් ලෝකේ ලොකු හස්තියන් බිම බැටිලා ඉන්න කාලයක් මෙික