IMG-LOGO

ඉරානයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 123ක්

ඉරානයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 123ක් සිදුවී ඇත. 

ඒ අනුව රෝගයෙන් මියගිය මුළු සංඛ්‍යාව 2 640ක් දක්වා ඉහල ගොස් තිබේ.

නව ආසාදිතයින් 2 901ක් සමගින් මේ වනවිට ඉරානයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 38 309ක් බවට පත්වී ඇත. 

මොවුන්ගෙන් 3 467 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ආසාදිත පුද්ගලයින් 12 391 දෙනකු සුවය ලබා ඇති බවයි.
ඉරානයේ කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ සාමාන්‍ය වයස 69ක් බවද ඔවුහු පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉරානයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 123ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site