IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ කොරෝනා මරණ 100 ඉක්මවයි

කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 109 ක් බවට පත්ව තිබේ.

වයිරසය ආසාදනය වී ඇති මුළු සංඛ්‍යාව 4,067 කි.

ඉන් පුද්ගලයින් 295 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.

වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්  වාර්තා වේ.

ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට ආසාදිතයින් 690 දෙනෙකු සහ මරණ 45 ක් වාර්තා වී ඇත.

ආසාදිතයින් 571 දෙනෙකු වාර්තා වන තමිල් නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව පහකි.

දිල්ලි ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 503 දෙනෙකු වාර්තා වන අතර පුද්ගලයින් 7 දෙනෙකු මරණයට පත් වී ඇත.

තෙළඟනා ප්‍රාන්තයෙන්ද මරණ 7 ක් වාර්තා වන අතර එම ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 321 දෙනෙකු වාර්තා වේ.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයින් 11 දෙනෙකු මරණයට පත්වී ඇති අතර ආසාදිතයින් 122 දෙනෙකු එම ප්‍රාන්තයෙන් වාර්තා වේ. 


(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

-226-



අදහස් (1)

ඉන්දියාවේ කොරෝනා මරණ 100 ඉක්මවයි

දසුන් Monday, 06 April 2020 05:39 AM

ඊළග කේන්ද්‍රස්තානය දකුණු ආසියාවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31527 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13869 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site