(රංජන් කස්තුරි)
ඇඳිරි නීතිය පවතින කාලය තුළ රටපුරා ඖෂධ ශාලා විවෘතව තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව රෝග විනිශ්චය කාඩ්පත හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසර පතක් ලෙස සලකන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබෙන හෙයින් ජනතාවට ඇඳිරිනීති කාලසීමාව තුළ වුවද ඖෂධ ශාලාවලට යා හැකි බව එම අමාත්‍යාංශය කියයි.
ඖෂධ ශාලාවලට සේවය කරන සේවකයින්ට හා ඖෂධ ප්‍රවාහන කරන වාහන සඳහා අවසර ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇඳිරි නීතිය කාලය තුළ රෝගීන් අපහසුතාවයකට පත් නොකිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඇඳිරි නීතියෙදිත් රටපුරා ඖෂධ ශාලා විවෘතයි