IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇඳිරි නීතිය නැති පෙදෙස්වල බැංකු අරින්න මහ බැංකුවෙන් උපදෙස්

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශයන්හි පිහිටි සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛා සහ බලපත්‍ර ලාභි විශේෂ බැංකු ශාඛා, හෙට (23 වැනිදා) දිනයේ පැය දෙකක කාලයක්වත් මහජනයාගේ හදිසි මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී.

එසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනයාගෙන් කරනු ලබන ප්‍රධානතම ඉල්ලීම වන්නේ හැකි තරම් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ගනුදෙණු කිරීමටත් සෙනඟ අඩුවෙන් ගැවසෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා කරමින් තමන්ගේ ගනු දෙනු කරගන්නා ලෙසත්ය.

එලෙසින්ම අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග තදින්ම පිළිපදින ලෙසද ශ්‍රී ලංකා මහබැංකුව සියලුම බැංකු සේවක සේවිකාවන්ට අවවාද කර සිටී,

055



අදහස් (1)

ඇඳිරි නීතිය නැති පෙදෙස්වල බැංකු අරින්න මහ බැංකුවෙන් උපදෙස්

රංග තේනුවර Sunday, 22 March 2020 03:10 PM

ඔය කියන විදියට ගනුදෙනු කරන්නත් කොහෙද අපිට සල්ලි තියෙන්නේ? අපේ ආයතන වහල නිසා අපිට පඩි නැහැ. මේ ගැන ඇයි මාධ්‍යවත් අවධානය යොමු කරන්නේ නැත්තේ? එදාවේල හම්බ කරන් කන මිනිසුන් මිලියන ගානක් ඉන්නවා මේ රටේ? ඒ ගැන ඇයි මාධ්‍ය කතාබහ කරන්නේ නැත්තේ? ඔබ ඔබගේ රාජකාරිය මේ බැරෑරුම් මොහොතේ අසරණ බහුතර ජනයා වෙනුවෙන් ඉටු කල යුතුයි. මේ අයට සහනාධාරයක් වත් ලබාදෙන ලෙසට රජයට දැනුම් දිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site