











කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද මෙම මස හත් වැනි දිනට යෙදෙන සම්බුදු තෙමගුල සැමරීම සදහා පිරිස් සුදානම් වන අයුරු දැකිය හැකිය.
වෙනදා තරම් නොවුවද මාර්ගයේ දෙපස තාවකාලික වෙසක් සැරසිළි , වෙළඳසැල් විශාල ප්‍රමාණයක අද (04) මෙලෙස දක්නට ලැබුණි.
(ඡායාරූ - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය පාර වෙසක් නෑ. මේ පාර වෙසක් නෑ. ඇයි මෙහෙම වෙන්නේ?
මෙ අය නම් හදන්න බැහැ..
ලෝ වැසි සියලු දෙනාටම ,සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන, පින්බර, බැතිබර වෙසක් මංගල්‍යක් වේවා..!
කොරෝනාව අස්සේ එක මගුලක්වත් කන්න බැරිව ඉන්න වෙලාවේ, මොකටද මේ සැරසෙන්නේ? ලයිට් දැකලා ඇස පිනවාගෙන, දන්සැලකින් පිනට කන්න ලැබෙනවා නම්, මුන්ට මගුලක්ද, අවමගුලක්ද කියන දේ අදාලම නැහැ... අවසානයේ බඩ පිරෙනවා නම් ඒ හොඳටෝම ඇති?