(තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසය පැතිරීම වළකාලීමට රජය මගින් දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් ගම්පහ නගරය දැඩි පාලු ස්වභාවයකට පත්ව ඇති ආකාරය අද (21) දහවල් නිරීක්ෂණය විය.
ජනතාව ඇදිරි නීතියට අවනත වෙමින් නිවෙස් වලට වී කාලය ගත කළද ඊයේ රාත්‍රියේ ඇදිරි නීතිය කඩකරමින් මහ මග ගමන්ගත් 25 දෙනෙකු සහ මෝටර් රථයක් ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 14 මගින් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇදිරිනීතියෙන් ගම්පහ පාලුවට යයි
roshan Saturday, 21 March 2020 07:07 AM
ඇඳිරි නීතිය නිසා ගම්පහ විතරද පාලුවට ගිහින් තියෙන්නේ?
MD Saturday, 21 March 2020 08:50 AM
ගෙස්ට් හවුස් ටික හොදට නිරෝධායනය කරලා තියාගත්තොත් හරි නේද? 23 හොදට බිස්නස් තියෙයි. තරුණ දරුවන් හරවා යවන්න. කොරෝනා පාපයට හසු නොවන්න.