මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ  තවත්  190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ.

වාර්තාවූ මෙම 190 දෙනා  සමඟ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1022  දක්වා ඉහළ ගියේය.

මොවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින  පුද්ගලයින්ය.