(ඩයනා උදයංගනී)

 කොවිඩ් ආසාදිතයින් තව 301 ක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 657,435 ක් දක්වා ඉහළ ගොස් තිබේ.