(මොහොමඩ් ආසික්)
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
කොට්ඨාසයෙ සියලු මාර්ග ආරක්ෂක අංශ මගින් අවහිර කර ඇති බවත් ගම් අතර ගමන් කරීමද නවත්වා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් අබේසිංහ මහත්මය සඳහන් කළාය.
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වූ මුල් කොරෝනා ආසාදිත රෝගියාගේ භාර්යාව පුතා සහ ලේලියටත් කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ කොට්ඨාසය තුල වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව ආරක්ෂිත ක්‍රම දැඩි කර ඇති තිබේ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි