IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


765 ක් සුවය ලබා පිටව යති

 

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 765 දෙනෙකු සුවය ලබා අද (05) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 6623 කි.

වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 149 කි.

තවදුරටත් 5540 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 12187 ක් වන අතර, 24 දෙනෙකු මිය ගොසිනි.



අදහස් (2)

765 ක් සුවය ලබා පිටව යති

දීපානි Thursday, 05 November 2020 12:18 PM

කොරෝනා රෝගීන් වැඩිවීම දියවන්නාවේ ඇතැමුන්ට සිත් පිනා ගිය කාරණයකි. ඔවුන්ගේ ඉරියව් සහ ප්‍රකාශ වලින් සතුට ඉහවහා ගොස් ඇති බවද පසු ගිය සභා වාරයේ දී දුටුවෙමි. ඉතින් එවන් අයට මෙසේ කොරෝනා රෝගීන් සුවවීම සතුට ගෙන දෙන කාරණයක් නොවනු ඇත.

:       14       13

siri Thursday, 05 November 2020 12:33 PM

දැක්කද ‘රාජකීය වෛද්‍යවරයා’ නොහොත් "කුණ්ඩලනී පරචක්‍රාවාටජීව " ජප කරපු මුට්ටි හතරයි ගංගාවලට එකතු කලේ 765ක්ම ගෙදර. කොරෝනා වසංගත බියෙන් මුළු ලොවම ඇළලී යන සමයක අපේ රටේ විශ්වකර්ම " ටූල්" තමයි නියම ටූල්. ජයවේවා.

:       14       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site