IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා සමග සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය අද

 


අද(11) සවස 6.45ට කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීමට නියමිතය.
 
කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම  සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා මෙය සිදුකරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

විශේෂ තේමාවක් යටතේ මෙය ආලෝකමත් කිරීමට නියමිතව ඇත.



අදහස් (11)

කොරෝනා සමග සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය අද

Amula Saturday, 11 April 2020 09:13 AM

කවුද එන්නේ දන්නේ අප්පොච්චිද?

:       39       102

AnulaSaturday, 11 April 2020 10:39 AM

මෝඩයෙක් උනාට මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මේ කරන්නේ විවේකයක් නැතුව රට ජාතිය වෙනුවෙන් කරන සේවය ඇගයීමකට ලක් කිරීමක්.

:       36       5

RaveendraSaturday, 11 April 2020 11:05 AM

අර දියවන්නාවේ 225 ක් මීහරක් පට්ටියක් තියෙන්නේ ..එකේ ඉන්න සත්ගුණවත් පිං ගොන්නු එකෙක් දෙකෙක් හරි එයි බයවෙන්න එපා.

:       0       10

sarathSaturday, 11 April 2020 12:28 PM

පිස්සුද? ඔය කියන අය මේ දවස්වල ඇදයට හැංගිලා ඉන්නේ...

:       0       0

සමන්ත Saturday, 11 April 2020 11:08 AM

කවුරු ආවාම මොකද කුළුණ ආලෝකමත් කරන්න හේතුව පැහැදිලිව දක්වලා තියෙනවානේ. ඒකටත් දේශපාලන ගාව ගන්නේ නැතිව ඉන්න බෑ. රටක් විදිහට ඉදිරියට යයිද..? මේ වගේ මිනිස්සු ඉන්න තුරාවට. අප්පච්චියි බාප්පච්චියි නැත්නම් ලංකාව අද ඇමරිකාවත් අභිබවා ගිහිල්ලා.. දොස්තර පැක්නිල් කිව්ව බෙහෙත් බීලා. කට්ටිය කිව්වේ ඇමරිකන් ජනාධිපතිත් ඒක නිර්දේශ කලා කියලා. දැන් පේනවානේ ඒ බෙහෙත් බලගතුකම ඇමරිකාව පැත්ත බැලුවානම්..

:       315       260

kamal Saturday, 11 April 2020 09:31 AM

විශේෂ තේමාවක් යටතේ මෙය ආලෝකමත් කිරීමට නියමිතව ඇත." හා හා ඒ කියන්නේ නිල් සහ කොළ පාට ඇතුළත්ව රතුපාට නැතිවද?

:       0       0

බොරලුගොඩ Saturday, 11 April 2020 10:05 AM

මෙයාලගේ මොළේ තමයි මොළේ. දැන් ඉතින් මේක හදලා නොතිබුනානම් කොහොමද උත්තමාචාර දක්වන්නේ. අම්මපා සතුටට නහයෙන් කඳුළු එනවා.

:       1       0

sanjeeva Saturday, 11 April 2020 10:21 AM

ඔව් ඉතින් කෝටි ගානක් වියදම් කරලා කරන්න දෙයකුත් නැති එකේ....

:       0       0

Saneera Saturday, 11 April 2020 10:54 AM

අද නාමල් මහත්තයගේ උපන්දිනයනේ ......

:       0       0

isuru Saturday, 11 April 2020 12:58 PM

මොනවද මේ වෙලාවේ මේ කරන ජඩ දේශපාලනේ ?

:       0       0

wije Sunday, 12 April 2020 06:31 AM

කවුරු කොහොම අදහස් දැම්මත් මගේ අදහසනම් මේ කරන්නේ ලොකුම අපඅපරාධයක්. මේක ආලෝකවත් කරන්න කොපමණ මුදලක් වැය වෙනවාද ? එදිනෙදා කුලී වැඩ කරලා ගම්වල ජීවත්වුණු මිනිස්සු කීදෙනෙක් අද ගෙදරට හාල් කිලෝ 1ක් ගෙනියන්න සල්ලි නැතුව හුල්ලනවද ? මේක ආලෝකමත් කළා කියලා ඒ අහිංසක මිනිස්සුන්ගේ දරු පැටවුන්ගේ බඩවල් පිරෙනවද ? මෙහෙම බොරුවට වියදම් කරන මුදල් වලින් ඒ අහිංසකයින්ට එක හාල් කිලෝ 1ක ගානේ දෙන්න පිං සිද්ධවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site