මොළයෙන් ජයගත් අගමැති ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටන
03 වැනි කොටස

අද මේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය අත්පත් වෙලා තිබෙන්නේ සර්ව ජන ඡන්ද බලයටයි. ශ්‍රී ලංකාවේ ජනතාව බිහිසුණු වෙඩි උණ්ඩ පරදවලා සර්ව ජන ඡන්ද බලය ජයග්‍රහණය කරවා ඇත. ඒ කෙරෙහි කැපවීමක් තිබෙන සෑම පුද්ගලයෙකුටම, සෑම පක්ෂයකටම මේ ජයග්‍රහණය අති විශිෂ්ට ජයග්‍රහණයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය තම අවිය ලෙස ගත්තේ සර්ව ජන ඡන්ද බලයයි. භීෂණ සටන මැද සිහි නුවණ ඉස්මතු වී ඇත. එය අප කාගේත් සැනසීමට තීරණයක් මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පොදුවේ ලබා ගත් ජයග්‍රහණයක්. සෑම පක්ෂයකටම මෙය අතිවිෂ්ටතම ජයග්‍රහණයක්, බණ්ඩාරනායක මහත්මියක් ඔසී අබේගුණසේකර මහතාත් මගේ විරුද්ධවාදීන් නොවේ. ඒ දෙපොළ ජනතාවට විකල්ප ප්‍රථිපත්ති ඉදිරිපත් කළ තරගකරුවන්. දැන් එකට එකතු වී මැතිවරණයකින් පසු ඇතිවන විරුද්ධකම් පිටු දැකිය යුතුයි. ජයග්‍රහණය මිනිය හැක්කේ අපගේ ප්‍රතිවාදීන් ආරක්ෂා කිරීමෙන් ද ප්‍රකෝපකාරී කටයුතුවලින් වළකින ලෙසත් මා ඉල්ලා සිටිනවා. එය මගේ ඉහළම අපේක්ෂාවයි. එමෙන්ම අභීතව සහ අපක්ෂපාතිව මම ජනතාවට සේවය කරමි.
2025 නොවැම්බර් මස 04
658
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති ප්‍රේමදාසගේ තීරණාත්මක ජයග්‍රහණය