දිනෙන් දින මතට යටවෙන තරුණ පරපුරේ අනාගතය?
මේ දිනවල රටපුරාම කතාබහ මත්ද්‍රව්‍ය නිවාරණය ගැනයි. රටම මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා වෙන්නේ මත්ද්‍රව්‍යවලින් ලංකාව කප් ගහනා තැනට පත්වී හමාර වූ පසුබිමකය. ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම හෙරොයින්, ගංජා ආදී මත්ද්‍රව්‍ය දැඩිව ව්‍යාප්තව පවතින අතර එහි බරපතළකම ඇත්තේ එන්න එන්නම පාසල් සිසුන් ඒ කෙරෙහිි යොමුවීමේ වැඩි ප්රණනතාවක් ඇති නිසාය. මේ ලිපිය තරුණ පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම ගැනයි.