ව්‍යවස්ථාව කණපිට පෙරළීම “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන බලය ක්‍රියාවට නංවන්නා වූ මධ්‍යම සහ පළාත් ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍ය/ ඔරුමිත්ත නාඩු වූ ශ්‍රී ලංකාව (ලංකාව) නිදහස්, ස්වෛරී, ස්වාධීන සමූහාණ්ඩුවක් වේ”. 08 February 2019
මාකඳුරේ මධුෂ් ඩුබායිවලදී කොටු වුණේ මෙහෙමයි ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝලබාලයන් යොදවා දරුණු අපරාධ මෙහෙයවමින් භීෂණයෙන් රටක් මුසපත් කළ දකුණේ ප්රබලතම පාතාල නායකයකු ලෙසින් සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් උපන්දින සාදයකට සහභාගි වෙමින් සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ තරු හයේ හෝටලයකදීය. 07 February 2019
පාතාල සමාජ පිළිල සහමුලින් අතුගා දමමු පාතාල ලෝකයේ ඉහළම කප්පිත්තකු ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමත් වූ බව සඳහන් පුවත අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. 07 February 2019
කවුද මේ මාකඳුරේ මධුෂ් පාතාලය සම්බන්ධයෙන් කතා කිරීමේ දී වර්තමානයේ ඕනෑම කෙනකුගේ මුවට නැගෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ නාමයයි. ඒ තරමට මාකඳුරේ මධුෂ්ගේ අපරාධ ක්‍රියා මෙරට බොහෝ දෙනකුගේ සිත් තුළට කිඳා බැස ඇති නිසාවෙනි. 06 February 2019
පළාත් සභා අවශ්‍යමද මෙරට පළාත් සභා පිහිටුවා වසර තිහකට වැඩි බවත් පළාත් සභාවේ වාර්ෂික අයවැය යෝජනාවලින් පළාත් සභාවලට 06 February 2019
19 ට නොපෑහෙන බාල වැඩ දෙවැනිවතාවටත් ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ වෑයමක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටී. 06 February 2019
අලුත්ම සන්ධානයක් ගැන යළිත් කතා මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව වියැකී ගොස් තිබේ. 05 February 2019
පළාත් සභා ඡන්දයට ප්‍රශ්න දමා කල්දාන්න එපා දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාව පිළිබඳව මේ සතියේ ද සාකච්ඡාවට ගනු ලැබේ. 05 February 2019
දියුණුව වලිගෙන් ඇල්ලීම රටක සංවර්ධනයට එරටේ ආර්ථික දර්ශනය අතිශය වැදගත්ය. ආර්ථික දර්ශනය යනු වසර කීපයකට සීමා වන්නක් නොවේ. 05 February 2019
වෙනිසියුලා අර්බුදය උග්‍ර වෙයි වෙනිසියුලාවේ සමාජවාදී ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය දැඩි සටනක නිරත වී ඇති බැවින් එරට දේශපාලන අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරී තිබේ. 04 February 2019
අපි නිදහසේ ප්‍රතිඵල අත්පත් කරගත්තෙමුද වසර හාරසිය ගණනක් සුදු අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබී ඒ යකඩ සපත්තුවට පෑගී සිටි ජාතියක නිදහසට වසර 71කි. 04 February 2019
උසස්වීම් නැතිව එකතැන පල්වෙන පොලිසිය ටෙලෝ සංවිධානයේ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් විසි දෙනකුගේ ජීවිත බේරා ගත් බාලසිංහම් ක්‍රිෂ්නා පිල්ලේ මහතා අද අවසන් ගමන් ගියේය. ඔහු විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි. ඔහුගේ සේවා කාලය වසර 26කි. විසි හය වසරක සේවා කාලය තුළ දී පොලිසියේම 20 දෙනකුගේ ජීවිත බේරා ගත් ගත් නිලධාරියාට සම්පූර්ණ සේවා කාලය තුළ ලැබී තිබුණේ එක උසස් වීමක් පමණි. 03 February 2019
මහ ඡන්ද දෙකක් මේ වසරේ වසරකට අධික කාලයක් තිස්සේ කල්යමින් තිබූ පළාත් සභා මැතිවරණය මේ වසරේදී අනිවාර්යයෙන්ම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 01 February 2019
වැලි ගොඩ දැමීමේ විපාක ජනතාව දැනුවත් කරවනු ත්‍රිකුණාමලය, කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ අනවසරයෙන් වැලි ගොඩදමමින් 01 February 2019
හැදුවාට පසු කාටත් එපාවූ සීමා නිර්ණය කිසියම් විශේෂිත කාරණයක් සඳහා භූගෝලීය සීමා මායිම් සලකුණු කිරීම සීමා නිර්ණයයි. 01 February 2019
වස විස කවන හෝටල් හිමියන්ට දෙන දඬුවම් මදි ඇඹිලිපිටිය නගරයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයක දිවා භෝජන සංග්‍රහයට 31 January 2019
වාසි හොයන ඡන්ද පොරය මේ වන විටත් මසක් ගෙවී ඇති 2019 වසර යමින් පවතින්නේ මැතිවරණ වසරක් ලෙසිනි. 31 January 2019
දිනෙන් දින මතට යටවෙන තරුණ පරපුරේ අනාගතය? මේ දිනවල රටපුරාම කතාබහ මත්ද්‍රව්‍ය නිවාරණය ගැනයි. රටම මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා වෙන්නේ මත්ද්‍රව්‍යවලින් ලංකාව කප් ගහනා තැනට පත්වී හමාර වූ පසුබිමකය. ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම හෙරොයින්, ගංජා ආදී මත්ද්‍රව්‍ය දැඩිව ව්‍යාප්තව පවතින අතර එහි බරපතළකම ඇත්තේ එන්න එන්නම පාසල් සිසුන් ඒ කෙරෙහිි යොමුවීමේ වැඩි ප්රණනතාවක් ඇති නිසාය. මේ ලිපිය තරුණ පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම ගැනයි. 30 January 2019
සිංගප්පූරුව දෙස බලා සිටීම පිලිපීනයේ නිල සංචාරයක යෙදී දිවයිනට පැමිණි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනෙක් අතට සිංගප්පූරුවේ නිල සංචාරයක් සදහා නැවතත් දිවයිනෙන් බැහැරව ගියේය. 29 January 2019
’ඕ වැල්ල’ත් සමඟ වියැකී යන රට වළං කර්මාන්තය රට වළං නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ බරපතල ගැටළු හේතුවෙන් මේ වන විට තමන් සිය වෘත්තිය අතහැර දමමින් සිටින බව පුලිච්චාකුලම වළං ගම්මානයේ කර්මාන්තකරුවෝ පවසති. 29 January 2019
ජන ප්‍රමිතියකට යටිතල පහසුකම් සැලසිය යුතු ඇයි මෙරට ජනගහනයට සමානුපාතික ලෙස රෝහල් ස්ථාපිතවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාවලින් හෙළිවන බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය. 29 January 2019
ව්‍යවස්ථා වඩුවන්ගේ වගකීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන විශේෂඥයන් යැයි කියූ පිරිසක් විසින් සම්පාදිත යෝජනාවලියක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ තැබීය. 29 January 2019
කොල්ලුපිටියේ කුඩු රටටම රතු එළියක් කොල්ලුපිටිය සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජ පැළැන්තියේ අය වාසය කරන ප්‍රදේශයක් වශයෙනි. 28 January 2019
ගින්නෙන් උපන් සීතලේ විජේවීර විනිවිද දැකීම මෑත ඉතිහාසයට අයත්, මෙරට සමාජ දේශපාලන දේහය කෙරේ තීරණාත්මක බලපෑමක් කළ දේශපාලන නායකයකුගේ චරිතාපදානයේ හරස්කඩක් ප්‍රතිනිර්මාණය දුෂ්කර කාර්යයක් වන්නේ සාධක කිහිපයක් නිසාය. 26 January 2019
ලියුකේමියා රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන ‘ප්‍රාර්ථනා’ ඔහු කලාකරුවකු ලෙස මෙරට පමණක් නොව පිටරට ද ගොඩනඟාගෙන ඇති ජනප්‍රියත්වය පාලමක් කර ගනිමින් නිතරම සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්නට කටයුතු කළේය. මේ නිසාම කලාකරුවන් අසරණ වූ විට, ඔවුන්ගේ මරණයකදී වුව ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේ අනෙකුත් සහෝදර කලාකරුවන්ටද ආදර්ශයක් ගෙන දෙමිනි. 25 January 2019
ජනපති කොමිසමට මැසිවිලි ආණ්ඩුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතියද ඇතැම් අවස්ථාවල ගැටලු සහගත තත්ත්වයන් උද්ගතව ඇතැයි දැනගන්නට තිබේ 25 January 2019
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025